මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 347ක් නීතියේ රැහැනට

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදු කරගෙන යන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළ ව ඊයේ (20) දින පොලිස් කොට්ඨාස මට්ටමින් මත්ද්‍රව්‍ය ජාලය හඳුනාගෙන සැකකරුවන් 347 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ, ඊයේ දින අවසන් වන විට හෙර්‍යොයින් කිලෝග්‍රෑම් 187කට අධික ප්‍රමාණයක් වැටලීම් 117කින් ද, හෙරොයින් සමග සැකකරුවන් 117 දෙනෙකු ද අත් අඩංගුවට ගැනුණා.

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 109 දෙනෙකු මුළු අයිස් කිලෝග්‍රෑම් 131කට අධික සංඛ්‍යාවක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මීට අමතරව හෑෂ් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි සැකකරුවන් සත්දෙනෙකු සහ ගංජා පැළ සමග සැකකරුවන් දෙදෙනකු ද පොලිස් අත් අඩංගුවට ගැනුණා.

මෙම මෙහෙයුම් මැයි මස 13 වැනි දින සිට ක්‍රියාත්මක කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කථානායකට වැඩ වරදියි ? පැටිකිරිය දයාසිරි හෙළිකරයි
00:46
Video thumbnail
රාජපක්ෂලා කරපු වැරදිවලට අද ආණ්ඩුවේ ඉන්න අයත් කොටස්කාරයෝ
01:21
Video thumbnail
අවු:7ක් මට මේක තහනම් කලාපයක් වෙලා තිබ්බේ..හිටපු විගණකාධිපති සැරටම කිව්ව දේ
09:09
Video thumbnail
කාදිනල් හිමිගෙන් සැර කතාවක්..සල්ලිකාරයොන්ට වෙනම නීතියක් බෑ..මුතුරාජවෙලට අත තියන්න හිතන්නවත් එපා
08:51
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගුරුවරුන්ගේ විරෝධතාවය අවසන්
02:09
Video thumbnail
නව විගණකාධිපතිනි කට්ටියගෙ අත්පොළසන් මැද කිව්ව සුපිරි කතාව.. අපි හැමෝම සතුටින් ජීවත් වෙමු
04:53
Video thumbnail
කල්පිටියේ රු:25000 ගෙවනවට විරුද්ධව පැමිණිල්ලක්..මිලියන ගාණක මුදල් අවභාවිතා වෙලා
04:32
Video thumbnail
සිංහල මිනිස්සු වෙනුවෙන් පෙනීසිටින්න නාමල්ට අයිතියක් නෑ
10:35
Video thumbnail
කථානායකට වැඩ වරදියි ? පැටිකිරිය දයාසිරි හෙළිකරයි..මට නඩු දාන්න කියන්න..දාන්න කියන්න
06:22
Video thumbnail
2029 ජනාධිපති විමල් වීරවංශ..?
10:21


?