මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොයා පාසල් අවට මෙහෙයුම්

පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසීය.

පසුගිය කාලයේ පාසල් සිසුන්ගෙන් මත්ද්‍රව්‍ය සොයා ගත් අතර එම මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන් ද අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව පාසල් අවට විමර්ශන ඒකක යොදවා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?