මඩේ එරුණ කෙනරට වනජීවියේ පිහිට

හොරොව්පොතාන රත්මලේ ප්‍රදේශයේ මඩේ එරී සිටියදී හමු වූ කෙනරක නිරුපද්‍රිතව ගොඩ ගෙන යළිත් රක්ෂිතයට මුදා හැරීමේ මෙහෙයුමක් හොරොව්පොතාන වනජීවී නිලධාරීන් අද (03) ක්‍රියාත්මක කරනු ලැබුවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ වනජීවී නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් මෙලෙස බේරා ගැනුණේ වයස අවුරුදු 25ක් පමණ වන කෙනෙරක් බවයි.

කුඹුරු යායකට වාරි ජලය ගෙන යන අඩි පහක් පමණ ගැඹුරු වාරි ඇළකටයි මෙම කෙනර ඇද වැටී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?