මට බනින්න ජනාධිපතිට බෑ… මැරුවත් කට වහන්නෙ නෑ..- මුරුත්තෙට්ටු හිමි

තමනට බැන වැදීමට ජනාධිපතිවරයාට නොහැකි බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

තමන් මරා දැමිය හැකි වුවද තමන්ගේ කට වැසීමට නොහැකි බවද උන්වහන්සේ කියා සිටිති.

කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය හරහා හැදෙන්නේ වෙනම රටක් බව පවසන උන්වහන්සේ තමන් කරන්නේ කොන්ත්‍රාත්තුවක් නොවන බවත් සල්ලි වලට, වාහන වලට, ගොඩනැගිලිවලට තමන් මිලට ගත නොහැකි බවද කියා සිටිති.

තමන් සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙහෙයවනවා යැයි කල ප්‍රකාශය අමාත්‍ය මහින්දානන්දගේ වාචාල කතාවක් යයිද හිමියෝ පවසති.

අනෙක් භික්ෂූන් වහන්සේලා අද වන විට මුදල් වාහන දී කටවල් වසා දමා ඇතැයි ආනන්ද හිමියෝ තව දුරටත් කියා සිටිති.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් එහිමියෝ මෙම අදහස් පල කලහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09