මට ‘චොකා මල්ලි’ කියන්නේ ඉස්කෝලෙ යනකොට චොකලට් කෑ නිසා

තමන්ට චොකා මල්ලි යැයි කියන්නේ පාසල් යන කාලේ පියා විසින් දුන් මුදල් වලින් හැමදාම චොකලට් කෑ නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර සඳහන් කරයි.

තමනට පියා දිනපතා පාසැල් යන විට රුපියල් 200ක් දුන් බවත් එම මුදලින් වැඩිපුරම කරන්නේ චොකලට් කෑම බවත් මන්ත්‍රීවරයා පැවසීය.

‘චොකා මල්ලි’ නම වැටුණේ එනිසා බවත් තමන් මැරයෙක්, පාතාල නායකයෙක් නොවන බවද ඔහු සඳහන් කළේය.

විපක්ෂ මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තුවේදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09