“මගේ තාත්තගෙ ලේ වලින් මගේ අම්මගෙ කිරි වලින් හැදුන වැඩුන මං මගේ දාඩිය මහන්සියෙන් තමයි හම්බකරන්නේ”

රැප් ගායකයෙකු වන ෆිල්ටී කියන්නේ ආන්දෝලනාත්මක චරිතයක්.

ඔහුගේ ඇතැම් ගීත වලට සමාජ මාධ්‍ය තුළින් අතිශය විශාල විරෝධයක් එල්ල වූ අවස්ථා තිබෙනවා.

පසුගිය දවසක අරගල භූමියේදී පිරිසක් සමඟ ෆිල්ටි ගැටුමක් ඇති කරගන්නා අයුරු දැක්වෙන වීඩියෝවකුත් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වුණා.

මේ දිනවල බොහෝ දෙනෙකුට නිවාසවලට බරපතල හානි සිදුවන අතර, ගායන ශිල්පී ඉරාජ් වීරරත්නගේ මවගේ නිවසට ද ප්‍රහාරයක් එල්ල කොට තිබුණා.

මේ ගැන ෆිල්ටි සිය මුහුණු පොතේ සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්.

එක රුපියලක්වත් එක ඩොලරයක්වත් එක පව්මක්වත් මේ දේශපාලඥයන්ගෙන් මම ලබාගෙන නැත.

මගේ තාත්තගෙ ලේ වලින් මගේ අම්මගෙ කිරි වලින් හැදුන වැඩුන මං මගේ දාඩිය මහන්සියෙන් හම්බකරන් කන්නෙ.

FILL- T
MILITARY ශ්‍රී ලාංකික රණවිරුවෝ…සුර විරුවෝ…
රැප් විරුවෝ වැඩ ඇරඹුව…
සමාජෙ විභාගෙ පාස්…එකෙන්ම…ළගදීම
New Song Alert

අදුරෙන් පිරි ඒ බියකරු රාත්‍රියේ…යාල් පානම් පාඩම්
භාෂා කළම්ඹු චෙට්ටී සින්හල තමිලා බම්බා
රාවණාගෙ දඩුමොණරේ ගෑවෙනවා වලාකුලේ..
අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙං මගේ මලේ…
හිරගෙදරත් කැම්පස් එකක්…
රැප් වලින් දුන්න ලෙක්චර්ස් දෙකක්…
වැලිකඩ ,
C.R.P වැලිකඩ අවස්ථා දෙකක්…
ඉල්ලන්න ආසයි මැගසින් එකක්…
No woman no cry සිංදුව මතකද බොබ් මාලී…
හින්සනයට විරුද්ධවයි හත් කට්ටුව කාලී
රට ගොඩගැලුමට විසදුම විරාරමහ දේවී..
කිරි අම්මාවරු වඩිනව සත් පත්තිනි මෑනී….

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාදෙනියට ගිය නාමල්ව දැක්ක මිනිස්සු නාමල්ව වටකරගෙන දුක කියයි.."මුන්ට බැනලත් බෑ නොබැනත් බෑ"
05:02
Video thumbnail
ආණ්ඩුවේ අය ආපදාව විහිළුවට අරගෙන..ජනතාව අදටත් කඳවුරුවල..මේ අහිංසක ජනතාව ගම්වලට යවන්න
04:53
Video thumbnail
සජිත් කියන විදිහට ආර්ථිකය වට්ටන්න ඉඩක් නෑ..පුළුවන් විදිහට ආණ්ඩුවේ වගකීම අපි ගන්නවා
01:54
Video thumbnail
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපතිතුමා, හි. නගරාධිපතිට අල්ලස් පැමිණිලි 15ක් දාලා..
05:59
Video thumbnail
Breaking News
04:20
Video thumbnail
හැම ත්‍රීවීල් එකකම තිබ්බේ මාලිමාව දිනවමු කියලා..දැන් දිනෙව්වා හරිනේ..සමහරුන්ගේ මොළේ කිසිම දෙයක් නෑ
06:44
Video thumbnail
සමන්ත තමුන් අබින් කාලද ඉන්නේ..ඔය හිල වැහුවම ගලවන් යනවනේ
02:10
Video thumbnail
මේ වෙනස කරන්නේ ඒකාධිපති ක්‍රමවේදයකට..විශ්වවිද්‍යාල පනතක් නිසා සජිත් කුපිතවෙයි..
05:37
Video thumbnail
රිය අනතුරු වෙද්දි රන්වල බීමතින් ඉදලා නැද්ද...?..තනතුරු නොසලකා නීතීය දැඩිව ක්‍රියාත්මක කරනවා
08:37
Video thumbnail
දිලිත් ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් ගැටඹේ විහාරස්ථානයට තීන්ත හා උපකරණ තොගයක් පරිත්‍යාග කරයි
11:44


?