මගී ප්‍රවාහන වාහන මාසිකව පරීක්ෂා කිරීම නීතියක් බවට පත් කිරිමේ සූදානමක්

මගී ප්‍රවාහනය සිදුකරන වාහනවල තත්ත්වය මාසිකව පරීක්ෂා කිරීම, නීතියක් බවට පත් කිරීමට පියවර ගන්නා බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා.

ඒ, අනුව එළඹෙන ජනවාරි පළමුවනදා සිට එය නීතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි එම ජාතික සභාව වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?