පුද්ගලයින් 22ක් සමඟ නේපාල ගුවන් යානයක් අතුරුදන්

ඉන්දියානුවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් 22 දෙදෙනෙකු රැගත් නේපාල ගුවන් යානයක් අතුරුදන්ව තිබෙනවා.

යානය අතුරුදන් වන අවස්ථාවේ එහි ජපන් ජාතිකයින් තිදෙනෙකු ද සිට ඇති බවයි වාර්තා වන්නේ.

කත්මන්ඩු අගනුවරට කිලෝමීටර් 200ක් පමණ වයඹ දෙසින් පිහිටි සංචාරක නගරයක් වන පොකාරා සිට වයඹ දෙසින් කිලෝමීටර් 80ක් පමණ දුරින් වූ ජොම්සොම් දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් මෙලෙස අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ත්‍රිභුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් යානය ගුවන්ගත වී මිනිත්තු කිහිපයකට පසු එහි තිබූ සියලු සම්බන්ධතා නැති වී ගොස් ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

නේපාල ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ අතුරුදන් වූ ගුවන් යානය සෙවීම සඳහා හෙලිකොප්ටර් යානා දෙකක් මේ වනවිට යොදවා ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34