තමා අමාත්‍යධූරය දැරූ යහපාලන ආණ්ඩුව සමයේදී වසංගත රෝග 06 ක් ම පාලනය කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.
ඔහු කියා සිටින්නේ මෙරට සිදුවූ කොවිඩ් මරණ වලින් 75 % කටම කොවිඩ් මර්දනය වෙනුවෙන් වූ ජනාධිපති කාර්ය සාධක බලකාය වගකිව යුතු බවයි.
අද පැවති මාධ්‍ය සාකච්චාවකදී ඔහු මේ බව සඳහන් කලා.

මූට ( රාජිතට ) කියන්නෙ වෙසිකිලි කටා කියල , කට ඇරියොත් බොරු කියන ; සොර කම බොරුව වන්චාවම ජීවිතය කර ගත් පාහර බල්ලෙකි ; මූ කට ඇරියොත් කියන්නෙ බොරු , පලාතම ගූ අසූචි ගන්දස්කාරය ; මූ ගෙ අවජාතක චතුර මූ වාගෙම එකෙක් ; මතකනෙ චන්ද කාලෙ කිම්බුල්ලු ගෙන කරපු නාඩගම ,