මංගල්ලෙට සල්ලි හොයන්න ඥාතියාගේ ගෙදරට සුද්දයක් දීලා – තරුණයා මට්ටු

තම විවාහ මංගල්‍යයට මුදල් සොයා ගැනීම සඳහා ඥාතියෙකුගේ නිවසින් රන් ආභරණ සහ මුදල් සොරජම් කළ තරුණයෙක් අත්අඩංගුවට ගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

කර්ණාටක ප්‍රාන්තයේ 22 හැවිරිදි ශ්‍රියාස් නැමැති තරුණයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු වසර හතරක පමණ සිට තරුණියක් සමඟ ප්‍රේම සබඳතාවක් පවතවාගෙන ගොස් ඇති අතර, ඇය සමඟ විවාහ වීමට සඳහා විවාහ මංගල්‍යට අවශ්‍ය මුදල් සොයාගැනීමට. ඔහු සේවය කළ සාප්පුවේ හිමිකරුවන ඔහුගේ ඥාතියෙකුගේ නිවසේ තිබූ මුදල් සහ රත්‍රං මෙලෙස සොරාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුගිය සැප්තැම්බර් 15 වන දින ශ්‍රියාස් විසින් මෙම සොරජ්කම සිදුකර ඇති අතර,
නිවෙස් හිමි ඥාතියාගේ පැමිණිල්ලකට අනුව, බැංගලෝර්හි හෙබ්බගෝඩි පොලිසිය සොරකම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එම පරීක්ෂණවලට අනුව පසුගිය ද ශ්‍රියාස් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබී සොරාගත් රත්‍රං ග්‍රෑම් 416ක් සහ රුපියල් ලක්ෂ 3.46ක මුදල් සොයා ගැනීමටයි පොලිසියට හැකිව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?