මංගල්ලෙට සල්ලි හොයන්න ඥාතියාගේ ගෙදරට සුද්දයක් දීලා – තරුණයා මට්ටු

තම විවාහ මංගල්‍යයට මුදල් සොයා ගැනීම සඳහා ඥාතියෙකුගේ නිවසින් රන් ආභරණ සහ මුදල් සොරජම් කළ තරුණයෙක් අත්අඩංගුවට ගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

කර්ණාටක ප්‍රාන්තයේ 22 හැවිරිදි ශ්‍රියාස් නැමැති තරුණයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු වසර හතරක පමණ සිට තරුණියක් සමඟ ප්‍රේම සබඳතාවක් පවතවාගෙන ගොස් ඇති අතර, ඇය සමඟ විවාහ වීමට සඳහා විවාහ මංගල්‍යට අවශ්‍ය මුදල් සොයාගැනීමට. ඔහු සේවය කළ සාප්පුවේ හිමිකරුවන ඔහුගේ ඥාතියෙකුගේ නිවසේ තිබූ මුදල් සහ රත්‍රං මෙලෙස සොරාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුගිය සැප්තැම්බර් 15 වන දින ශ්‍රියාස් විසින් මෙම සොරජ්කම සිදුකර ඇති අතර,
නිවෙස් හිමි ඥාතියාගේ පැමිණිල්ලකට අනුව, බැංගලෝර්හි හෙබ්බගෝඩි පොලිසිය සොරකම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එම පරීක්ෂණවලට අනුව පසුගිය ද ශ්‍රියාස් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබී සොරාගත් රත්‍රං ග්‍රෑම් 416ක් සහ රුපියල් ලක්ෂ 3.46ක මුදල් සොයා ගැනීමටයි පොලිසියට හැකිව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32