ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. බඩක්ෂාන් පළාතේ රික්ටර් මාපකයේ 5.4ක අගයක් ගෙන මෙම භූකම්පනය ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම භූ කම්පනය උතුරු පාකිස්තානයේ ප්‍රදේශ කිහිපයකට සහ තජිකිස්තානයටද දැනී තිබේ.
භූ කම්පනයෙන් සිදුව ඇති හානිය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැති අතර මෙම භූ කම්පනයත් සමඟ තවත් පසු කම්පන තත්ත්වයක් ද ඇතිවිය හැකි බව එරට බලධාරීන් වැඩිදුරටත් සදහන් කර සිටී.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




