spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බෝතලයකින් පුද්ගලයෙකුට පහර දෙයි – හෝටලයේ සේවකයා මරුට

කුරුණෑගල නගරයේ හෝටලයක ඇති වූ ආරවුලක් අතරතුර පුද්ගලයකු විදුරු බෝතලය කින් පහර දීමක් සිදුකර තිබේ. පහර කෑ හෝටල් සේවකයා මියගොස් ඇත.

පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයා 58 හැවිරිදි බවත් මොහු දේවහූව, ගලේවෙල පදිංචිකරුවෙක් බවත්ය.

හෝටලයට පැමිණි පුද්ගලයකු එහි සේවකයන් සමග ගැටුමක් ඇතිකරගෙන තිබෙන අතර එහිදී ඔහු කළ පහරදීමෙන් තවත් සේවකයෙකු ද තුවාල ලබා රෝහල්ගත කර ඇත.

ඝාතනය සිදුකළ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?