Empty Ad
AFC Banner
Empty Ad

බෝට්ටුවලට නොමිලේ ඉන්ධන ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර ඇරඹෙයි

චීන සමූහාණ්ඩුවේ ආධාර යටතේ එක්දින ධීවර යාත්‍රා සඳහා නොමිලේ ඉන්ධන ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර බේරුවල වරාය පරිශ්‍රයේ දී ආරම්භ වී තිබෙනවා.

දිවයින පුරා ම මෙම ඉන්ධන දීමනාව හිමි ධීවරයන් සංඛ්‍යාව 28,000 පමණ වන බවයි වාර්තා වන්නේ.

එක් ධීවරයෙකුට භූමිතෙල් ලීටර් 153 ක ප්‍රමාණයක් නොමිලේ ලබාදීමට ද මේ යටතේ කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව දෙවන අදියරයේ දී දිවයින පුරා ම භූමිතෙල් ලීටර් 425,000ක් ලබා දීමට නියමිතයි.

මෙම දෙවන අදියරේ දී කළුතර දිස්ත්‍රික්කයේ යාත්‍රා හිමියන් 450ට අධික සංඛ්‍යාවකට මෙම දීමනාව හිමි වනු ඇති.

ඩීසල් වශයෙන් ලැබුණු මෙම ඉන්ධන පරිත්‍යාගය එක්දින යාත්‍රා හිමියන්ගේ අවශ්‍යතාව පරිදි භූමිතෙල් බවට පරිවර්තනය කරන බවත් වාර්තා වනවා.

මෙම භූමිතෙල් නොමිලේ ලබාදීමේ අවස්ථාවට ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, තෙරුවර ධීවර වරායේ කළමනාකරු එරංග එඩ්වඩ් සහ ධීවර යාත්‍රා සඳහා ඉන්ධන ලබා ගැනීමට පැමිණි ධීවරයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?