AFC Banner
Empty Ad
Empty Ad

බොස්නියාවේ ගංවතුර – 19 දෙනෙකු ජීවිතක්ෂයට

ගංවතුර හා නායයෑම් හේතුවෙන් බොස්නියාවේ 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මධ්‍යම බොස්නියාවේ හර්සගොවිනා ප්‍රදේශයේයි දරුණුතම ගංවතුර හා නායයෑම් තත්ත්වයන් ඇති වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

පුද්ගලයන් රැසක් අයහපත් කාලගුණය හේතුවෙන් අතුරුදන් ව ඇති අතර හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්.

එරට සංවර්ධන අමාත්‍ය වොජින් මිජාටොවික් පැවසුවේ රට දරුණු ව්‍යසනයකට මුහුණ දී ඇති අතර සන්සුන් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

මේ අතර නෙරෙට්වා ගංගාව දිගේ දිවෙන ප්‍රධාන දුම්රිය මාර්ගයට ද ගංවතුර තත්ත්වය හේතුවෙන් හානි වී තිබෙනවා.

ජබ්ලානිකා නගරයට දකුණින් වූ ගංගාවක් ආසන්නයේ ඇති වූ නාය යෑමකින් මීටර් 200ක දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුවී ඇති බවයි සී එන් එන් පුවත් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තාම හොරු අල්ලපු නැති එකට රොෂාන්ට හොඳටම තරහා යයි
Video thumbnail
ගේම ගහන දිලිත් JVP එකේ හිටපු ප්‍රබලයෝ ළඟට ගනී
12:11
Video thumbnail
හොරු කියලා චෝදනා කරපු ඔක්කෝටම අනුර තනතුරු දීලා - සජබෙන් චෝදනා
04:15
Video thumbnail
අරගලයෙන් බැට කෑ වසන්තා කළුතරින් පොහොට්ටුව ලකුණින් මැති සබයට
01:57
Video thumbnail
හිටපු ජනපති මහින්දගේ සුපිරි ඉඩමේ විදුලි රැහැන් විදුලිබල මණ්ඩලය ගලවා දමයි
05:51
Video thumbnail
පොහොට්ටුවෙන් එන්නේ උගත් අයද ඇහුවම ප්‍රසන්න දීපු උගත් උත්තරේ
01:38
Video thumbnail
ආණ්ඩුව කරන වැඩවලට සීලරතන හිමිට හොඳටම තදවෙයි
05:46
Video thumbnail
නාමල්ගේ බිරිඳ මැතිවරණයට එයි - කියපු කතාව මෙන්න
01:23
Video thumbnail
අනුර දිනපු ගමන් රට ගිය සාදු ගිහිං තියෙන්නේ බණක් කියන්න - ඒ නිසා වැරදි ප්‍රචාර යවන්න එපා
02:17
Video thumbnail
පොහොට්ටුවෙන් නාම යෝජනා ගන්න කට්ටිය පොරකන හැටි
06:27

?