බොස්නියාවේ ගංවතුර – 19 දෙනෙකු ජීවිතක්ෂයට

ගංවතුර හා නායයෑම් හේතුවෙන් බොස්නියාවේ 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මධ්‍යම බොස්නියාවේ හර්සගොවිනා ප්‍රදේශයේයි දරුණුතම ගංවතුර හා නායයෑම් තත්ත්වයන් ඇති වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

පුද්ගලයන් රැසක් අයහපත් කාලගුණය හේතුවෙන් අතුරුදන් ව ඇති අතර හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්.

එරට සංවර්ධන අමාත්‍ය වොජින් මිජාටොවික් පැවසුවේ රට දරුණු ව්‍යසනයකට මුහුණ දී ඇති අතර සන්සුන් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

මේ අතර නෙරෙට්වා ගංගාව දිගේ දිවෙන ප්‍රධාන දුම්රිය මාර්ගයට ද ගංවතුර තත්ත්වය හේතුවෙන් හානි වී තිබෙනවා.

ජබ්ලානිකා නගරයට දකුණින් වූ ගංගාවක් ආසන්නයේ ඇති වූ නාය යෑමකින් මීටර් 200ක දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුවී ඇති බවයි සී එන් එන් පුවත් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට ආණ්ඩුවත් එක්ක ඩීල් නෑ - මම කියන දේ අහන්න IMF කැමති නෑ
09:17
Video thumbnail
අහිංසකයෙකුට කකුලක් දීපු සජිත් ප්‍රේමදාස
01:18
Video thumbnail
ලාල් කාන්තට පිස්සු - සජිත් ඉස්සරහා ගොවියා ආණ්ඩුව රිදෙන්නම දෙයි
06:51
Video thumbnail
තෙල් මිල ආයේ වැඩිවෙන්නේ නෑ
06:01
Video thumbnail
බැසිල්ගේ කියන නිවසට කඩා පැන්න අන්තරේ සෙට් එක එතනම පදිංචි වෙයි
01:22
Video thumbnail
විශ්‍රාම දිවියට ගිය අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පළමු වරට හෙළිකරපු දේ..මට මාර විරුද්ධත්වයක් තිබ්බේ
12:55
Video thumbnail
අනුර මල්ලි මේ අහන්න.. මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න
04:20
Video thumbnail
අපෝ විපක්ෂයේ කවුරුත් ඕනේ අපිට් නෑ - අපිට තනියෙන් පුළුවන්
02:22
Video thumbnail
මහින්ද බයවෙලා තමයි මිනිස්සුන්ව එක්කන් ආවේ
08:09
Video thumbnail
වාහනයක් මතට ගහක් කඩා වැටෙන අයුරු - වාහනේ ෆ්ලැට් වෙලාම ගියානේද ?
00:54