AFC Banner
Empty Ad
Empty Ad

බොලිවුඩ් සංගීතඥයෙකු කොරෝනා ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට

බොලිවුඩ් හි ජනප්‍රිය සංගීතඥයෙකු වන ශ්‍රවාන් රතෝඩ් කොවිඩ් ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මිය යන විට ඔහු 66 හැවිරිදි වියේ පසු වුණා.

රතෝඩ්ගේ අභාවය සම්බන්ධයෙන් ඔස්කාර් සම්මානලාභී සංගීත අධ්‍යක්ෂ ඒ.ආර්.රහ්මන් සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් එක්කර තිබුණා.

269376 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?