AFC Banner
AFC Banner
Empty Ad

බොලිවුඩ් නළු ගෝවින්දා වෙඩි වැදී රෝහලේ

ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන ගෝවින්දා වෙඩි වැදීමකින් රෝහල් ගතකර ඇති බව වාර්තා වනවා.

මුම්බායි පොලිසිය සඳහන් කළේ ගෝවින්දාගේ නිවසේ දී ඔහුගේ පාදයකට වෙඩි වැදීමෙන් අද (01) උදෑසන රෝහල් ගතකර ඇති බවයි.

ඔහුගේ බලපත්‍රලාභී රිවෝල්වර ක්‍රියාත්මක වීමෙන් ඔහු මෙලෙස තුවාල ලබා ඇති අතර, ඔහුගේ කළමනාකරු පැවසුවේ ගෝවින්දාගේ තත්ත්වය බරපතළ නොවන බවයි.

60 හැවිරිදි වියේ පසුවන මෙම නළුවා මුහුණ පෑ සිද්ධිය සම්බන්ධයෙන් තවමත් පැමිණිල්ලක් ලැබී නොමැති බව මුම්බායි පොලිසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?