බොලිවුඩ් නළු ගෝවින්දා වෙඩි වැදී රෝහලේ

ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන ගෝවින්දා වෙඩි වැදීමකින් රෝහල් ගතකර ඇති බව වාර්තා වනවා.

මුම්බායි පොලිසිය සඳහන් කළේ ගෝවින්දාගේ නිවසේ දී ඔහුගේ පාදයකට වෙඩි වැදීමෙන් අද (01) උදෑසන රෝහල් ගතකර ඇති බවයි.

ඔහුගේ බලපත්‍රලාභී රිවෝල්වර ක්‍රියාත්මක වීමෙන් ඔහු මෙලෙස තුවාල ලබා ඇති අතර, ඔහුගේ කළමනාකරු පැවසුවේ ගෝවින්දාගේ තත්ත්වය බරපතළ නොවන බවයි.

60 හැවිරිදි වියේ පසුවන මෙම නළුවා මුහුණ පෑ සිද්ධිය සම්බන්ධයෙන් තවමත් පැමිණිල්ලක් ලැබී නොමැති බව මුම්බායි පොලිසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46