AFC Banner
Empty Ad
Empty Ad

බොරැල්ලේ රථවාහන ධාවනය සීමා කිරීමක් ගැන නිවේදනයක්

බොරැල්ල පොලිස් වසමේ පාර්ලිමේන්තු පාර මොඩල්ෆාම් හංදිය සහ ඩී.එස්. හංදිය අසල ටිකල් පාර ආසන්නයේ මාර්ගය ගිලා බැසීමක් හේතුවෙන් එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අද (17) දින සිට දින 20ක කාලයක් ගත වන බවට කොළඹ නගර සභාව දැනුම්දීමක් කර තිබෙනවා.

මේ හේතුවෙන් කොළඹට ඇතුළුවන මංතීරු දෙකම වසා දමා සංවර්ධන කටයුතු සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ, අනුව එම මාර්ගයේ රථවාහන ගමනාගමනය අද (17) වන දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු දිනපතා උදෑසන 05.30 සිට උදෑසන 11.00 දක්වාත්, රාත්‍රී 11.00 සිට පසුදින අළුයම 05.30 දක්වාත් සැලසුම් දෙකක් යටතේ රථ වාහන ධාවනය ක්‍රියාත්මක බවයි පොලිසිය දැනුම් දෙන්නේ.

1 2
2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?