බොරැල්ලේ පාසලක තාප්පයක් කඩා වැටී සිසුන් තිදෙනෙක් රෝහලට

බොරැල්ලබොරැල්ල කන්නන්ගර විද්‍යාලයේ තාප්පයක් කඩා වැටීමෙන් එම පාසලේ 11 වන ශ්‍රේණියේ සිසුන් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ ඩෝසරයක් රථයක් තාප්පයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබූ එක් සිසුවෙකු කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

බැකෝ යන්ත්‍රය පොලිස් භාරයට ගෙන ඇති අතර එහි ක්‍රියාකරු අත්අඩංගුව ගෙන තිබෙනවා,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
1
+1
13
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !