AFC Banner
Empty Ad
Empty Ad

බොරැල්ලේදී හෝන් විරෝධයක් කළ පුද්ගලයා අත්අඩංගුවට (වීඩියෝ)

චීන ආරක්ෂක අමාත්‍යවරයා රථ පෙරහැරකින් කොළඹට පැමිණීමේදී බොරැල්ල ප්‍රදේශයේදී පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි වියේ පසුවන බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.

සැකකරු වසර 10ක් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිට මෙරටට පැමිණි අයෙකු බවද අනාවරණ වී තිබෙනවා.

එම අවස්ථාවේ ඇතිවූ සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ අතර එම වීඩියෝව පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?