බොක්සිං දින තරගය 100 වන ටෙස්ට් තරගය කරගත් වෝනර්ගෙන් ඉතිහාස ගත වාර්තාවක්

තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 100 වන ජාත්‍යන්තර ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියා ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ශතකයක් රැස් කළා.

මෙලෙස 100 වන ටෙස්ට් තරගයේ දී ශතකයක් රැස් කිරීමට සමත් වූ ලොව 10වන ක්‍රීඩකයා ලෙස වෝනර්ගේ නම ක්‍රිකට් ඉතිහාසයට එක්වුණා.

මීට පෙර කොලින් කවුඩරි, ජාවෙඩ් මියන්ඩාඩ්, ගෝර්ඩන් ග්‍රිනිජ්, ඇලෙක් ස්ටුවර්ට්, ඉන්සමාම් උල් හක්, රිකී පොන්ටින්, ග්‍රෑම් ස්මිත්, හෂීම් අම්ලා සහ ජෝ රූට් මෙම දස්කම දක්වා තිබෙනවා.

වෝනර් මෙම ශතකය වාර්තා කළේ දකුණු අප්‍රිකානු කණ්ඩායම ට එරෙහිව මෙල්බර්න් හි පැවැත්වෙන බොක්සිං දින ටෙස්ට් තරගයේ දීයි.

නත්තල් දිනට පසු දින එනම් දෙසැම්බර් 26 වනදා ඇරඹෙන ටෙස්ට් තරග ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ බොක්සිං දින ටෙස්ට් තරග ලෙස හඳුන්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
චාමර පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ඔයාටත් ග#න්න බැරිවුණ ගේමක් සාජන් ග#ලා
03:13
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
අභිරහස් සිරුරක් ගාලු පාරෙන් හමුවෙයි..දැඩි උණුසුම් තත්ත්වයක්..
01:32
Video thumbnail
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ ප්‍ර#රයට ලක්වූ ඉරාන නෞකාව ගැන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්
00:41
Video thumbnail
හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඇඟ හිරිවැටෙන කතාවක් - ඉරාන නෞකා මෙහෙයුමට ශ්‍රි ලංකාව එන්ටර් වෙයි
06:04
Video thumbnail
ඉන්ධන පිරවුම්හල්වලට පැය 24 පුරාම විශේෂ පොලිස් ආරක්ෂාවක්..ආයේ තෙල් බූලිවලට පුරවනවා බොරු
01:41
Video thumbnail
මහ කොමසාරිස්, තානාපති කාර්යාල, හෝටල්වලට විශේෂ ආරක්ෂාවක්..මෙවැනි ස්ථාන වීඩියෝ කිරීම සම්පූර්ණ තහනම්
03:12
Video thumbnail
සෝමරතන හිමිගෙන් ජනපතිට දැඩි ප්‍රකාශයක්..වැ‍රැද්දක් කළා නම් ප්‍රසිද්ධියේ සමාව ගන්න
05:32
Video thumbnail
කතුන් පාරට බැහැලා ආණ්ඩුවට සැරට අමතයි..හුන්ඩුවේ ජනාධිපති ඉලපතෙන් ග#ලා එලවන්නේ
03:11