බේස්ලයින් මාර්ගය ඔරුගොඩවත්ත ප්‍රදේශයෙන් අවහිර වෙයි

බේස්ලයින් මාර්ගය ඔරුගොඩවත්ත ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.ඉන්ධන ඉල්ලා ජනතාව සිදුකරන විරෝධතාවයක නිසා මෙලෙස මාර්ගය අවහිර වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ . එම මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා