AFC Banner
Empty Ad
Empty Ad

බේකරි නිෂ්පාදනවල මිල “පාවෙන්න” ඉඩ හරි

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල පාලන මිල අතහැර දැමීමට තීරණය කර තිබෙනවා. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයර්ධන සඳහන් කළේ අද මධ්‍යම රාත‍්‍රියේ සිට මෙම නව තීරණය ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව බේකරි නිෂ්පාදනවල මිල ඉල්ලුම සැපයුම අනුව තීරණය වනු ඇතැයි ද එම සංගමය කියා සිටී.

බේකරි කර්මාන්තයේ යෙදවුම් මිල ඉහළ යාම මත මෙම තීරණය ගත් බව සංගමය වැඩිදුරටත් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?