මෙරට උද්ගතවී ඇති ඖෂධ හිඟය මගහරවා ගැනීමට විදෙස් රටවල් කිහිපයක් උදව්කිරීමට ඉදිරිපත් වී තිබෙනවා.
ඒ අනුව ඉන්දියානු රජයේ පරිත්‍යාගයක් ලෙස වර්ග 101කට අයත් ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් ලබන බදාදා මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටින්නේ.
ඉන්දුනීසියාව ද පරිත්‍යාගයක් ලෙස රුපියල් මිලියන 340ක් වටිනා ඖෂධ ලබාදීමට එකඟ වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කර සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
17




