බෙලිඅත්තේ බස් අනතුරක් – 30ක් රෝහලේ (ඡායාරූප)

බෙලිඅත්ත පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව ආසන්නයේ අද (29) පෙරවරුවේ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් තුවාල ලැබූ 30 දෙනෙකු තංගල්ල සහ බෙලිඅත්ත, හත්බෝධිය රෝහල් වෙත ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

දික්වැල්ල දෙස සිට බෙලිඅත්ත දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් සහ බෙලිඅත්ත දෙස සිට දික්වැල්ල දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?