බෙංගාල බොක්ක මුහුදේ භූකම්පනයක්

බෙංගාල බොක්ක මුහුදේ අද (29)අලුයම භූකම්පනයක් හටගෙන තිබෙනවා.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.3ක් ගෙන තිබුණා.

මෙම භූකම්පනය අන්දමන් සහ නිකොබාර් දූපත් අසල බෙංගාල බොක්ක මුහුදේ කිලෝමීටර් 10ක් පමණ පොළොව අභ්‍යන්තරයේ හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

භූකම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?