බුම්රාට නායකත්වය හිමිවීම ගැන මහේල සතුටින්

සාම්ප්‍රදායිකව පිතිකරුවන් සහ තුන් ඉරියව් ක්‍රීඩකයින් විසින් ආධිපත්‍යය දැරූ ටෙස්ට් සංචිතයක නායකත්වය වේගපන්දු යවන්නන්ට ලබාදීමේ ප්‍රවණතාවය පිළිබඳව තමන් සතුටුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මහේල ජයවර්ධන පවසනවා.

මේ වනවිට එංගලන්තයේ සංචාරයන නිරතව සිටින ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රාට ලබාදීම සම්බන්ධව අදහස් දක්වමින් මහේල මේ බව පවසා සිටියා.

ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායක ආරම්භක පිතිකරු රෝහිත් ශර්මාට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් බර්මින්හැම්හිදී පැවැත්වෙන එංගලන්තයට එරෙහි නැවත සැලසුම් කළ පස්වන ටෙස්ට් තරගය ඔහුට අහිමි වී ගියා.

ඒ අනුව ඉන්දියාවට ටෙස්ට් නායකත්වය දුන් පළමු වේග පන්දු යවන්නා ලෙස ජස්ප්‍රිත් බුම්රාට ඉතිහාසයට එක්වන අතර මීට පෙර වේග පන්දු යවන්නෙකු වූ කපිල් දේව ඉන්දියාවට ටෙස්ට් නායකත්වය ලබාදී ඇති අතර ඔහු සැලකෙන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22