AFC Banner
Empty Ad
Empty Ad

බුකිය සංවේදී කළ අම්මා කෙනෙකුගේ ඡායාරූප පෙළේ සැඟවුනු කතාව

මේ දිනවල සමාජ මාධ්‍යයේ මවකගේ හා දරුවෙකුගේ ඡායාරූප පෙළක් හුවමාරු වෙනවා. ඒ මව දුර්ලභ රෝගයකින් පෙළෙන මවක්. කෙසේ නමුත් රෝගය නොතකා ඇය මිට වසර හතරකට පෙර තම ආදරණිය දරුවා බිහි කරනවා. ඒ මොහොත වනවිට වගේම තවමත් ඒ මව එම දුර්ලභ රෝගයෙන් පෙළෙන බවයි සඳහන් වන්නේ.

උගුර ආශ්‍රිත රෝගයක් හේතුවෙන් ඇයගේ දෑත් වගේම පාද අසාමාන්‍ය ලෙස කෙට්ටුයි. කොහොම නමුත් දරුවාගේ සියලු වැඩකටයුතු කරමින් දරුවාව ඇය හොඳින් රැකබලා ගැනීම විශේෂත්වයක්. ඔවුන්ගේ ඡායාරූප පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?