AFC Banner
Empty Ad
Empty Ad

බුකියේ වීරකම් පෑ පුද්ගලයාට අත්වුණු ඉරණම

සමාජ මාධ්‍ය හරහා ජනතාව කුපිතවන ආකාරයට වෛරි ප්‍රකාශ පළකිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාගොඩ පොලිසිය විසින් ඊයේ (06දා) අත්අඩංගුවට ගත් පුද්ගලයා මෙම මස 18දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බද්දේගම මහේස්ත්‍රාත් එච්. එම්. එස්. බණ්ඩාර මහතා නියෝග කළේය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදිවියේ පසුවන තලාව, බෝවිටියමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකාර පුද්ගලයා විසින් සමාජ මාධ්‍ය හරහා ජනතාව තුළ වෛරි අදහස් ඇතිවන ආකාරයට පලකොට තිබු බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත්සැකකරු මානසික රෝගියෙකු බවත් ඔහු බිරිදගෙන් වෙන්වි ඇති බවද පොලිසිය පවසයි. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?