බුකියේ වීරකම් පෑ පුද්ගලයාට අත්වුණු ඉරණම

සමාජ මාධ්‍ය හරහා ජනතාව කුපිතවන ආකාරයට වෛරි ප්‍රකාශ පළකිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාගොඩ පොලිසිය විසින් ඊයේ (06දා) අත්අඩංගුවට ගත් පුද්ගලයා මෙම මස 18දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බද්දේගම මහේස්ත්‍රාත් එච්. එම්. එස්. බණ්ඩාර මහතා නියෝග කළේය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදිවියේ පසුවන තලාව, බෝවිටියමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකාර පුද්ගලයා විසින් සමාජ මාධ්‍ය හරහා ජනතාව තුළ වෛරි අදහස් ඇතිවන ආකාරයට පලකොට තිබු බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත්සැකකරු මානසික රෝගියෙකු බවත් ඔහු බිරිදගෙන් වෙන්වි ඇති බවද පොලිසිය පවසයි. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14