Empty Ad
AFC Banner
Empty Ad

බීමතින් සිදු කල අනතුර

අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ මෝටර් රථයක පුද්ගලයෙක් ගම්පහ 14 හන්දිය ප්‍රදේශයේදී ගැටෙන දර්ශන පෙළක් අපට වාර්තා වුණා. මෙම අනතුර සිදු කරන රියදුරු බිමත්ව සිටි බවයි පොලිසිය පවසන්නේ. මෙම අනතුරට පත් පුද්ගලයා ඒ අසල සිටි පුද්ගලයින් විසින් කඩිනමින් රෝහල් ගත කිරිමට කටයුතු කලා.

එම අනතුර සිදුවන ආකාරය අසල තිබු කැමරාවල සටහන් වී තිබුණා.

එහි CCTV දර්ශණ පහතින්

https://www.youtube.com/watch?v=6F8kRZLgxLo&feature=youtu.be
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?