බීමතින් රිය පැද්දොත් ලැබෙන දඬුවම් ගැන පොලිසියෙන් දැනුම්දීමක්

යම් රියදුරෙක් බීමතින් රිය පැදවීමක දී දැනට පවතින නීතිය අනුව රුපියල් 25,000 සිට 30,000 දක්වා දඩයකට හෝ මස තුනකට වැඩි නොවන කාලයක් දෙආකාරයෙන්ම එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීම හෝ රියදුරු බලපත්‍රය මාස 12කට නොවැඩි කාලයක් අත්හිටුවීම කළ හැකි බව ශ්‍රී ලංකා පොලිසිය දැනුම් දෙනවා.

මෙම නීතිය සම්බන්ධයෙන් සමාජ මධ්‍යයේ සංසරණය වන ඇතැම් අසත්‍ය පුවත් පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව සඳහන් කළා.

03
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
45
+1
20
+1
130
+1
15
+1
20
+1
19
+1
47
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?