බීමත්ව සහ අපරීක්ෂාකාරිව රිය පදවන පුද්ගලයින් සොයා අද සිට මාසයක කාලයක් දිවයින පුරා විශේෂ වැටලීම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා. ඒ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
බදුල්ල, පස්සර මාර්ගයේදී සිදුවූ බස් රථ අනතුර සම්බන්ධයෙන් ද අදහස් පළ කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ මෝටර් වාහන පරීක්ෂකවරුන් ලවා අදාළ බස් රථයේ තාක්ෂණික පරීක්ෂණ කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




