බි‍්‍රතාන්‍ය කොරෝනා ප‍්‍රභේදයට හොදම එන්නත මෙන්න

ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වෙමින් ඇති වෙන කොරෝනා වෛරසයේ බ්‍රිතාන්‍ය ප්‍රභේදයට ප්‍රතිචාර දක්වන ඵලදායීතාව ම එන්නත සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අදහස් පළ කරයි.

ඒ මහතා සදහන් කරන්නේ දැනට හඳුන්වා දී ඇති සියලුම එන්නත් මෙම ප්‍රභේදය සම්බන්ධයෙන් හොදින් ප්‍රතිචාර දක්වන බවයි.

නමුත් ඉන් අදහස් කරන්නේ එන්නත ලබා ගත් පුද්ගලයන්ට වෛරසය නොවැලදෙන බවක් නොව වැළඳුණද අසාධ්‍ය තත්ත්වයට පත් නොවන බව යැයිද ඒ මහතා කියා සිටියේය.

දකුණු අප්‍රිකාවේ සහ බ‍්‍රසීලයේ පැතිර යන ප්‍රභේදයන්ට ඇතැම් ඉන්නත් ප්‍රතිචාර නොදක්වන බවද පැවසූ ඔහු එය ඉදිරියේ දී එන්නත් නිපදවන සමාගම් විසින් එම තත්වය යාවත්කාලීන කරනු ඇතැයිද පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !