බිත්තර මිල 18ට 20ට බස්සයි

බිත්තර තොග මිල ගණන් රුපියල් දහයකින් අඩු කිරීමට සමස්ත ලංකා සුළු හා මාධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

ඒ, අනුව සුදු බිත්තරයක් රුපියල් 18ක් සහ රතු බිත්තරයක් රුපියල් 20ක තොග මිලකටත් නිකුත් කරන බවයි එම සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් අද (11) සඳහන් කළේ.

මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයින් විසින් සිදුකරගෙන යනු ලබන මාෆියාවක් නතර කිරීම අරමුණින් මෙලෙස බිත්තර මිල පහත දැමීමට තීරණය කළ බවයි එම සංගමය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?