AFC Banner
AFC Banner
Empty Ad

බිත්තර ප්‍රමාදයට හේතු හොයන්න සභාපති ඉන්දියාවට

ඉන්දියාවේ සිට බිත්තර ආනයනය ප්‍රමාදවීම පිළිබඳව සොයා බැලීම සඳහා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඔහු පසුගිය සිකුරාදාඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ආනයනය කරනු ලබන බිත්තර සම්බන්ධයෙන් වන වාර්තාව සහ ආනයනය ප්‍රමාදවීමට හේතු පිළිබඳව සොයාබැලීම සභාපතිවරයාගේ මෙම ගමනේ අරමුණ වී තිබෙනවා.

බිත්තර මිල පාලනය කිරීම සහ බිත්තර හිඟයට පිළියමක් ලෙස ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කරණු ලැබුවා.

ඒ, අනුව එහි පළමු තොගය වශයෙන් බිත්තර මිලියන 02ක් මෙරටට ආනයනය කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?