බිත්තර ප්‍රමාදයට හේතු හොයන්න සභාපති ඉන්දියාවට

ඉන්දියාවේ සිට බිත්තර ආනයනය ප්‍රමාදවීම පිළිබඳව සොයා බැලීම සඳහා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඔහු පසුගිය සිකුරාදාඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ආනයනය කරනු ලබන බිත්තර සම්බන්ධයෙන් වන වාර්තාව සහ ආනයනය ප්‍රමාදවීමට හේතු පිළිබඳව සොයාබැලීම සභාපතිවරයාගේ මෙම ගමනේ අරමුණ වී තිබෙනවා.

බිත්තර මිල පාලනය කිරීම සහ බිත්තර හිඟයට පිළියමක් ලෙස ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කරණු ලැබුවා.

ඒ, අනුව එහි පළමු තොගය වශයෙන් බිත්තර මිලියන 02ක් මෙරටට ආනයනය කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14