බිත්තරයක නව මිල

අද සිට බිත්තරයක මිල රුපියල් 50 කට විකිණීමට වෙළඳ අමාත්‍ය නලින් පෙරේරා ඇමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී අවසර දුන් බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.