ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු ක්‍ෂේත්‍රයට සහයවීම සඳහා නව නියාමන ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.
මෙරට පවතින වත්මන් ආර්ථික ආර්බුදය හමුවේ බැංකු ක්‍ෂේත්‍රයට වන බලපෑම සැලකිල්ලට ගනිමින් බැංකු ක්‍ෂේත්‍රයේ සවිමත්භාවය පවත්වා ගනිමින් ආර්ථිකය වෙත ණය ප්‍රවාහ සැපයීමට සහ ඵලදායී මූල්‍ය අතරමැදිකරණයක් වෙනුවෙන් පහසුකම් සැලසීමට මේ නියාමන ක්‍රියා මාර්ග ක්‍රියාත්මක කෙරේ. මෙම අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ බැංකු කටයුතු පවත්වාගෙන යෑමේ නම්‍යශීලීත්වය ලබාදීම සඳහා මෙම ක්‍රියා මාර්ග හඳුන්වාදුන් බවද මහ බැංකුව කියයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
9




