බාල වයස්කාරියක් ගෙදර එක්කගෙන ගිය තරුණයාට ඇප

මුහුණු පොතෙන් හාද වී 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් නිවසට කැඳවාගෙන ගොස් අඹුකමට තබා ගැනීමේ චෝදනාව මත මාස 2කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි 16 හැවිරිදි සැකකරුව ඇප මත නිදහස් කර තිබෙනවා.

මිනුවන්ගොඩ දිසා විනිසුරු හේශාන්ත ද මෙල් මහතා නියෝග කර ඇත්තේ සැකකරු රුපියල් 5000ක මුදල් සහ රුපියල් දෙලක්ෂ පනස්දහසක් බැගින් වු ශරීර ඇප 2ක් මත මුදා හරින ලෙසටයි.

දිවුලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබූ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ 16 හැවිරිදි සැකකරුවෙක් මෙලෙස ඇප මත නිදහස් කරනු ලැබුවා.

වින්දිත දැරිය මව සහ පියා භාරයේ සිටින බවට පැවසුන ද පරිවාස වාර්තාව අනුව වින්දිත දැරිය ළමා සුරැකුම් මධ්‍යස්ථානයක රඳවා තබා ඇති බවටයි අධිකරණයේදී සඳහන් වූයේ.

සැකකරුගේ පියා අතහැර මව විදේශගතව සිටින බව ද සඳහන්.

සැකකරු වින්දිත දැරිය මුහුණු පොතෙන් හඳුනාගෙන ඇති අතර ඔහු මාවනැල්ලේ සිට දැරිය හමුවීමට දිවුලපිටිය නගරයට පැමිණි තිබූ බව පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

සැකකරු පමණක් මාවනැල්ල ප්‍රදේශයේ පිහිටි නිවසේ පදිංචිව සිටින බවත් විදෙස්ගතව සිටින මව ජීවත් වීම සඳහා මුදල් එවන හෙයින් සැකකරුගේ නිවසේ පදිංචියට යමු යැයි කළ යෝජනාවට දැරිය එකඟ වී සැකකරුගේ නිවසේ පදිංචියට ගොස් ඇති බව අධිකරණයේ දී හෙළි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Ambulance එකක් ත්‍රීවිල් එකක වැ# සිදුවූ අනතුර..ත්‍රීවිල් රියදුරු එතනම එළොව ගිහින්
01:10
Video thumbnail
ඉන්නේ අමු ගො#න් මී කට්ටියක්..ගො#න් බස් දෙසන්නේ..හරින් කට උත්තර නැතිවෙන්න ග#පු හින්ට් එක
04:21
Video thumbnail
අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වා දුන්න රෙද්දක් නෑ..රජයේ ව්‍යාපෘතියක් නිසා ගම්මු කුපිත වෙයි
06:04
Video thumbnail
මෝ# තීරණ කවුරු ගන්නවද දන්නේ නෑ.. දුම්‍ රිය නැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා..
04:21
Video thumbnail
PUCSL අදහස් දැක්වීමට ගිහින් විපක්ෂ නායක කෙළින්ම කියයි..පොඩි මනුස්සයාගේ බඩට ග#න ප්‍රතිපත්තියක් මේ
11:23
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54