AFC Banner
AFC Banner
Empty Ad

බාල වයස්කරුවෙකුගේ අතින් බාලවයස්කාරිනියක් ලිංගික අපයෝජනයට

බාල වයස්කාරුවෙකු විසින් බාලවයස්කාරිනියක් දූෂණය කිරීමේ පුවතක් වාර්තා වී තිබෙනවා.

මෙම ඛේදනීය පුවත වාර්තා වී ඇත්තේ කුරුණෑගල – කොහිලගෙදර ප්‍රදේශයෙන්.

වයස අවුරුදු 15ක් වන බාලවයස්කාරිනිය ව 17 හැවිරිදි බාලවයස්කරුවෙකු විසින් ඇයගේ නිවසට ම පැමිණ කිහිපවරක් ඇයව ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවටයි වාර්තා වන්නේ.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, මෙම බාලවයස්කරු නිරන්තරයෙන් ම ඇයගේ නිවසට පැමිණ ඇති බවත්, නිවසෙහි වැඩිහිටියන් නොමැති අවස්ථාවේ දී, 15 හැවිරිදි දැරිය ව බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවටයි හෙළි ව ඇති බවයි.

ලිංගික අපයෝජනයට ලක් වූ තැනැත්තිය නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන ‘කසිප්පු’ පානයට ඇබ්බැහි වී ඇති අයෙක් බවත්, ඇයගේ නැන්දණිය ද, මත්ද්‍රව්‍ය පානය කරන්නියක් බවත්, ඒ හේතුවෙන් එම බාලවයස්කාර දැරිය මත්ද්‍රව්‍යයට යොමු ව ඇති බවත් මූලික පරීක්ෂණවලින් හෙළි ව තිබෙනවා.

දැරිවිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියමිත බවත්; බාලවයස්කරු ව අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වනවා.

මෙම සිදුවීමේ වැඩිදුර විමර්ශන හුනාන් කාන්තා කාර්යාංශය විසින් සිදු කරනු ලබනවා.

බාලවයස්කරුගේ මෙම ක්‍රියාකාරකම් දැරියගේ නිවසේ විසූ අත්තම්මා සහ ඇයගේ අක්කා දැකීමෙන් පසු
ඔහු නිර්වස්ත්‍රව ඇඳ සිටි ඇඳුම් ද දමා දිවගොස් තිබෙනවා.

කාන්තා කාර්යංශයේ නිලධාරීන් විසින් එම ඇඳුම් ස්ථාන පරීක්ෂාවේ දී විමර්ශන සඳහා ලබාගෙන ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
9
+1
3
+1
5
+1
1
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?