බාර් ඇරීම රජයේ හොද තීරණයක්..

ඇදිරි නීතිය මැද බාර් වසා දමා තිබූ කාලයේ ගල් අරක්කු බෝතලයක් ඉන්දීය රුපියල් 3500 ක් 4000ක් වැනි ඉහළ මිලකට අලෙවි වූ බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

ඒ නිසා තැබෑරුම් විවෘත කිරීම මගින් ජනතාව කසිප්පු බී මිය යන යාම නතර වන බවද ඔහු පැවසීය.

බාර් විවෘත කිරීම රජය විසින් ගත් හොඳ තීන්දුවක් බවද ඇමතිවරයා ගේ අදහසයි.

රජයට මුදල් ලැබෙන ප්‍රධාන මූලාශ්‍රයන් කිහිපයක් තිබෙන බවත් රට වසා දැමුවද ඒවා ක්‍රියාත්මක විය යුතු බව ද ඇමතිවරයා කියා සිටියේය.

මාධ්‍යවේදීන් කළ විමසීමේ දී ඔහු මෙම අදහස් පල කරන ලදී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06