AFC Banner
Empty Ad
Empty Ad

බ්‍රිතාන්‍යයේ අහසට නැගුනු එල්.ටි.ටි.ඊ. කොඩිය

30 වසරක් පුරා මෙරට පැවති යුද්ධය අවසන් වී මේ වන විට 12 වන වසරක් ගෙවී අවසන්. ශ්‍රී ලංකාව විජයග්‍රහණයේ සැමරුම සිදු කළේ ඊයේ දිනයේයිදී. 12 වසරක යුද ජයග්‍රහණයේ සැමරුම මෙරට ජනතාව සමරනු ලබන අවස්ථාවේදී එල්.ටි.ටි.ඊ. හිතවාදීන් විසින් බ්‍රිතාන්‍යයේදී කොටි සංවිධානයේ ධජය ඔසවමින් සැමරුම් සිදුකළ අයුරුයි මේ.. 

https://youtu.be/IsbC1iRNAto
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?