බ්‍රිතාන්‍ය අගමැති ඇතුලු ඇමති මණ්ඩලයට රුසියාවට ඇතුලුවීම තහනම්

යුක්රේනයේ යුද්ධය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය දරනු ලබන “සතුරු” මතය හේතුවෙන් රුසියාව විසින් බ්‍රිතාන්‍යය අගමැති බොරිස් ජොන්සන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන්ට රුසියාවට ඇතුළුවීම තහනම් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?