බ්‍රැඩ්මන් වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි

කෘතහස්ත රාජ්‍ය පාලන නිලධාරියෙකු ලෙස ප්‍රකට බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වනවිට ඔහු 94 වන වියේ පසු වුණා.

බ්‍රැඩ්මන් වීරකෝන් මහතා ශ්‍රී ලංකාවේ සිවිල් සේවා ඉතිහාසයේ කැපී පෙනෙන චරිතයක් වන අතර, ඔහු දශක ගණනාවක් පුරා විවිධ රජයන් යටතේ සේවය කර තිබෙනවා.

විශේෂයෙන් අග්‍රාමාත්‍යවරුන් කිහිපදෙනෙකු යටතේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
0
+1
0
+1
16
+1
4
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?