AFC Banner
AFC Banner
Empty Ad

බස් සහ දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙනුවට QR කේතයක්

බස් සහ දුම්රිය මගීන් සඳහා ප්‍රවේශ පත්‍රය වෙනුවට QR කේතයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඇතැම් බස් කොන්දොස්තරවරුන් සහ රියදුරන් නියමිත ගාස්තු ඩිපෝ වෙත ලබා නොදෙන බවයි.

දුම්රිය තුළ ද මෙය සිදු වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ, අනුව මේ වසර තුළදී QR ක්‍රමයක් හරහා ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවයි ප්‍රවාහන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?