බස් රථ අනතුරකින් ළමයින් 11ක් ඇතුළු 20ක් මරුට

දකුණුදිග පාකිස්ථානයේ සිදු වූ බස් රථ අනතුරකින් ළමයින් 11 දෙනෙකු ඇතුළු 20 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා.

ළමයින් අවුරුදු 2ත් 8ත් අතර වයසේ පසුවන්නන් බවත් අනතුරෙන් තවත් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අබලන් මාර්ගයක තිබූ ගැඹුරු වතුර වලකට අදාළ බස් රථය වැටීමෙන් මෙම අනතුර සිදු ව තිබෙන අතර පාකිස්ථානයේ මාර්ග දැඩි ලෙස අබලන්ව පැවතීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?