Empty Ad
AFC Banner
AFC Banner

බස් රථවල නාම පුවරු ගැන ඇමතිගෙන් දැනුම්දීමක්

දැනට මගී ප්‍රවාහනයේ යෙදෙන බස්රථවල නාම පුවරු සම්බන්ධවෙන් නියමිත විධිවිධාන සකස් කරන ලෙස ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ජාතික ගමනාගමන කොමිෂන් සභාවට උපදෙස් ලබා දී තිබෙනවා.

බස්රථවල භාවිතාවන නාමපුවරු නිසි පිරිදි ගමනාන්තය සඳහන් නොකිරිම නිසා මගී ජනතාව දැඩි අපහසුතාවයකට පත් වන බවටයි අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග වලට යොමු වන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාවට උපදෙස් ලබා දී ඇති අතර ඒ අනුව පෙබරවාරි 04 වන දිනට ප්‍රථම මේ සම්බන්ධයෙන් කටයුතු කිරිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?